ඉන්දුනීසියාවේ භූමි කම්පාවක් හටගත්තා.
රිච්ටර් මාපාංක 6.2ක් ලෙසයි එය සටහන් වුණේ. කුපාන්ග් දූපතේ එය හටගෙන තිබෙනවා. සිදුව ඇති හානි පිළිබඳ නිෂ්චිත තොරතුරු මෙතෙක් වාර්තා වී නැහැ. සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් නොකළ බවයි ඉන්දුනීසියා බලධාරින් පවසන්නේ. කෙසේ වෙතත් ජනතාවට අවදානයෙන් සිටින ලෙසට දැනුම් දී තිබෙනවා.
The post ඉන්දුනීසියාවේ භූමි කම්පාවක් appeared first on ITN News.
Post a Comment