Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බෝයිං 737 යානයේ මෘදුකාංග නවීකරණ කටයුතු සැප්තැම්බර් මාසයේදි අවසන් කරන බව බෝයිං සමාගම පවසයි  

Add comments

බෝයිං 737 වර්ගයේ ගුවන් යානා සදහා යාවත්කාලින කරන ලද පියසර පාලක මෘදුකාංගයේ වැඩකටයුතු සැප්තැම්බර් මාසයේදි අවසන් කරන බව බෝයිං සමාගම ප‍්‍රකාශ කළා.

මේ වන විට අත්හදා බැලිමේ කටයුතු සිදු කෙරෙනවා. පසුගිය මාර්තු මාසයේ බෝයිං 737 යානයක් පුද්ගලයින් 346 දෙනෙක් සමඟ අනතුරට ලක්වුණා. ඊට හේතුව මෘදුකාංග දෝෂයක් බවයි පසුව හෙළිවුණේ.මේ වසර අගදි යළි 737 වර්ගයේ යානා ගුවන් ගමන් සදහා යොදවන බවයි බෝයිං සමාගම ප‍්‍රකාශ කළේ.

The post බෝයිං 737 යානයේ මෘදුකාංග නවීකරණ කටයුතු සැප්තැම්බර් මාසයේදි අවසන් කරන බව බෝයිං සමාගම පවසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG