මීට වසර 90 කට පමණ පෙර බ්‍රසීලයේ වාසය කළ නව ඩයිනෝසර විශේෂයකගේ පොසිල සොයා ගෙන තිබෙනවා.
මෙම ඩයිනෝසරයාගේ දිග මීටර් එකයි දශම පහක් වන බවයි ඔවුන් විශ්වාස කරන්නේ. තවද මෙම සත්වයා මාංශ භක්ෂක බවද විද්‍යාඥයින් පවසනවා. එම ඩයිනෝසරයාගේ අභිජනන භූමිය වන්නේ වයඹ දිග බ්‍රසීලයයි. එවකට එම ප්‍රදේශය කාන්තාරයක්ව තිබූ බවයි ඔවුන් සදහන් කරන්නේ.
The post වසර 90කට පෙර බ්‍රසීලයේ වාසය කළ නව ඩයිනෝසර විශේෂයකගේ පොසිල සොයා ගැනේ appeared first on ITN News.
Post a Comment