පොලොන්නරුව දිස්ත්‍රික්කයේ බහුවාර්ගික හා නෛ්රභාෂා අධ්‍යාපනය සහිත ජාතික පාසලේ නව ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීමට රජය තීරණය කලා.
උසස් පෙළ පන්ති හා විද්‍යාගාර පහසුකම් සැලසීමයි අරමුණ. මෙම පාසලේ පලමු ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරිම් මේ වන විට ආරම්භ කර තිබෙනවා. හය ශ්‍රේණියේ සිට නව ශ්‍රේණියේ දක්වා පන්ති පැවැත්වීමයි සැලැස්ම. එය තවදුරටත් වැඩිදියුණු කරමින් 12 හා 13 ශ්‍රේණි සඳහා පන්ති කාමර ඉදිකිරීමටයි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අමාත්‍ය මණ්ඩලයට යෝජනා කළේ.
The post පොලොන්නරුව නෛ්රභාෂා අධ්‍යාපනය සහිත ජාතික පාසලට නව ගොඩනැගිලිල්ලක් appeared first on ITN News.
Post a Comment