අභියෝග හමුවේ රට තුළ තිරසර සංවර්ධනයක් ඇති කිරීමට වත්මන් රජයට හැකි වූ බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. ඌරුබොක්ක ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
මාතර ඌරුබොක්ක පට්ටිගල ගඟ අසල පාලමේ ඉදිකිරීම් ආරම්භ කෙරුනේ අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ සදහා වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 259 ක්. නිසි පාලමක් නොමැති කමින් ගම්වාසීන් මෙම ඔය හරහා ගමන් කළේ පොල්ගසක ආධාරයෙන්.
The post අභියෝග හමුවේ රට තුළ තිරසර සංවර්ධනයක් ඇති කිරීමට රජයට හැකිවුණා appeared first on ITN News.
Post a Comment