සංචාරක ප්රවර්ධන වැඩසටහනක් ජර්මනියේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. සංචාරක ප්රවර්ධන කාර්යංශයයි එය මෙහෙය වන්නේ.
මෙරට සංස්කෘතිය හා එහි විශේෂාංග පිළිබඳ සංචාරකයන් දැනුවත් කිරිමත් අරමුණක්. ආරක්ෂක අංශවල සහාය ද ඊට ලබාගන්නා බවයි සංචාරක ප්රවර්ධන කාර්යංශය පවසන්නේ.
The post සංචාරක ප්රවර්ධන වැඩසටහනක් ජර්මනියේදී appeared first on ITN News.
Post a Comment