ස්පාඤ්ඤයේ පැපලෝනියා ප්රදේශයේ ලැව් ගින්නක් වර්ධනයවී තිබෙනවා. ඒ යුරෝපය පුරා පැතිර යන උණුසුම් වායු ධාරා හේතුවෙන්. අක්කර ගණනාවක ලැව් ගින්න පැතිර ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
යුරෝපයේ දිවා කාලයේ උෂ්ණත්වය මේ වනවිට සෙල්සියස් අංශක 40 ඉක්මවා තිබෙනවා. මෙය වසර 20 කට පසු වාර්තාවූ ඉහළම උෂ්ණත්වය බවයි බීබීසී ප්රවෘත්ති සේවය සඳහන් කළේ.
The post ස්පාඤ්ඤයේ ලැව් ගින්නක් appeared first on ITN News.
Post a Comment