බොහෝ ප්‍රදේශ වලට අද (28) දිනයේදී වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
රත්නපුර, කලුතර, ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවල පමණක් සිහින් වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරෙනවා. උතුරු, උතුරුමැද සහ වයඹ පළාවලත්, ති‍්‍රකුණාමලය, හම්බන්තොට මෙන්ම මාතර දිස්ති‍්‍රක්කවලත් විටින්විට හමන පැයට කිලෝමීටර 40 ත් 50 ත් දක්වා තරමක් තද සුළං ඇති විය හැකි බවයි දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ.
කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරෙනවා.
The post බොහෝ ප්‍රදේශවලට අද දිනයේදී වැසි රහිත කාලගුණයක් appeared first on ITN News.
Post a Comment