Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මතභේදාත්මක ව්‍යපෘතියකට කැනඩා රජයේ අනුමැතිය  

Add comments

ඉන්ධන නළ පද්ධතියක් ඉදි කිරිමට කැනඩා රජය තීරණය කළා. කදුකර ප‍්‍රදේශයක් ඔස්සේ එය සකස් කිරිමටයි අවදානය යොමුව තිබෙන්නේ.

වැයවන මුදල ඇමරිකා ඩොලර් බිලියන 05ක්. කෙසේ වෙතත් ඊට පරිසරවේදීන් ඇතුළු සංවිධාන රැසකින් විරෝධතා එල්ල වී තිබෙනවා. නළ පද්ධතිය ඉදිකිරිමෙන් පරිසරයට දැඩි බලපෑම් එල්ල විය හැකි බවයි ඔවුන් පවසන්නේ.

The post මතභේදාත්මක ව්‍යපෘතියකට කැනඩා රජයේ අනුමැතිය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG