අපි‍්‍රකාව සමඟ නව සම්බන්ධතා ගොඩනගා ගැනිම සුදානම් බව රුසියාව පවසනවා. ආර්ථික , ආරක්ෂක සහ රාජ්‍ය තාන්ති‍්‍රක වශයෙන් සම්බන්ධතා නව පරිච්ඡේදයකට ගෙන යන බවයි රුසියාව පවසන්නේ. එහෙත් මීට පෙර අපි‍්‍රකාව රුසියාවේ විදේශ ප්‍රතිපත්තිය යටතේ නොසලකා හැර තිබූ බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙනවා. කෙසේ වෙතත් ලෝක බලවතුන් අතර පවතින මත ගැටුම් වලදී රුසියාව විදේශ සම්බන්ධතා පිළිබද අලුතින් අවධානය යොමුකර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.
The post අපි‍්‍රකාව සමඟ නව සම්බන්ධතා ගොඩනගා ගැනීමට රුසියාවෙන් සූදානමක් appeared first on ITN News.
Post a Comment