අනුරාධපුරයේ ප්‍රධාන පූජනීය ස්ථාන කිහිපයක් සංරක්ෂණ වැඩකටයුතු ආරම්භ කිරිම භෙට සිදුවනවා. ඒ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන්.
රුවන්වැලිසෑය , ලංකාරාමය, අභයගිරිය, ථූපාරාමය, මිරිසවැටිය සහ ඉසුරුමුණිය එම පූජනීය ස්ථාන වලට ඇතුලත්.
භික්ෂූන්වහන්සේ පන්සිය නමක් උදෙසා රුවන්වැලිසෑය අභියස සංඝගත දක්ෂිණාවක් ද හෙට පැවැත්වෙන බවයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සදහන් කළේ.
The post අනුරාධපුරය පූජනීය ස්ථාන සංරක්ෂණය කිරිමේ වැඩපිළිවෙලක් appeared first on ITN News.
Post a Comment