වෙනිසියුලාවෙන් ජනතාව පළායාම ලෝකයේ විශාලතම සංක්‍රමණික අර්බුදය බවට පත්වනු ඇතැයි ඇමරිකා රාජ්‍ය සංවිධානය ප්‍රකාශ කළා. මේ වනවිට විශාල පිරිසක් වෙනත් රට වලට සංක්‍රමණය වෙමින් සිටිනවා.
2020 වනවිට සංක්‍රමණය වෙතැයි අපේක්ෂා කරන සංඛ්‍යාව මිලියන 8 යි දශම 2 ක්.මෙතෙක් වැඩිම සංක්‍රමණිකයන් පිරිසක් ඉවත්ව ගොස් ඇත්තේ සිරියාවෙන්. එය මිලියන 6 යි දශම 7 ක් බවයි ඇමරිකා රාජ්‍ය සංවිධානය පෙන්වාදෙන්නේ.
වෙනිසියුලා සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය යොමු වියයුතු බව එම සංවිධානය ප්‍රකාශ කළා.
The post ලොව විශාලතම සංක්‍රමණික අර්බුදය ගැන ඇමරිකාවෙන් හෙළිදරව්වක් appeared first on ITN News.
Post a Comment