පොසොන් උත්සවය නිමිත්තෙන් දන්සැල් හත් දහසකට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි කර තිබෙනවා. ඉන් 5472ක් පරික්ෂාවට ලක්කළ බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසුරිය මහතා සඳහන් කළේ.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් දන්සැල් 988ක් ලියාපදිංචි කර තිබුණා. සෞඛ්‍ය ආරක්ෂිතව ඒවා පවත්වාගෙන යායුතු ආකාරය සම්බන්ධයෙන් ද සංවිධායකවරුන් දැනුවත් කිරීමට පියවර ගත් බවයි මහේන්ද්‍ර බාලසුරිය මහතා සඳහන් කළේ.
The post දන්සැල් පන් දහසකට වැඩි සංඛ්‍යාවක් පරීක්ෂා කෙරේ appeared first on ITN News.
Post a Comment