බ්‍රසීලයේ දැවැන්ත වැඩ වර්ජනයක් කැඳවා තිබෙනවා. ඒ යෝජිත විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණයට විරෝධය පළකරමින්. දුම්රිය ඇතුලු ප්‍රවාහන සේවා ද වර්ජනයට එක්ව ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.
ප්‍රධාන නගර ආශි‍්‍රත උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වෙනවා. නව ප්‍රතිසංස්කරණ යෝජනා මගින් ඉතා විශාල මුදලක් ඉතිරි කරගත හැකි බවයි එරට රජය පවසන්නේ. ඉන් ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩසටහනක් දියත් කිරීම සැලසුමයි. එභෙත් රජයේ ප්‍රතිසංස්කරණ යෝජනා වහා ඉවත් කරගත යුතු බවයි උද්ඝෝෂකයන් පෙන්වා දෙන්නේ.
The post බ්‍රසීලයේ දැවැන්ත වැඩ වර්ජනයක් appeared first on ITN News.
Post a Comment