වායු සුළි කුණාටුව අනිද්දා ගුජරාට් ප්රාන්තයට ඇතුල් වන බව කාලගුණ අංශ අනතුරු අඟවනවා.
වැඩි හානියක් වෙරළ තීරය ආශි්රත ප්රදේශ වලට සිදුවිය හැකි බවයි ඔවුන් පෙන්වාදෙන්නේ. ඒ සම්බන්ධයෙන් ගුජරාට් ප්රාන්ත බලධාරීන් දැනුවත් කර තිබෙනවා.
ආරක්ෂිත පියවරක් ලෙස ජනතාව ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
The post වායු සුළි කුණාටුව අනිද්දා ගුජරාට් ප්රාන්තයට ඇතුලු වන බවට අනතුරු ඇඟවීමක් appeared first on ITN News.
Post a Comment