තෙල් නෞකා දෙකකට ප්රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ඉරානය සිදුකළ ප්රකාශය තරයේ භෙලාදකින බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කළා.
නෞකා දෙකකට ප්රහාර එල්ල කිරීම ප්රතික්ෂේප කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඉරානය පෙන්වා දුන්නේ.
ඇමරිකාව ඉරානයට එල්ල කරන චෝදනා පැහැදිලිව සනාථ කළයුතු බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටෙරස් පවසනවා.
The post ඉරාන ප්රකාශය ඩොනල්ඩ් ට්රම්ප් හෙළාදකී appeared first on ITN News.
Post a Comment