වෙනිසියුලා සංක්‍රමණිකයන් දහස් ගණනක් පේරු රාජ්‍යයට පැමිණ ඇති බව ජාත්‍යන්තර වාර්තා පවසනවා. වෙනිසියුලාවේ පවතින අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් පසුගිය වසර තුළ වෙනත් රට වලට සංක්රමණයවූ පුද්ගලයන් සංඛ්‍යාව මිලියන 4 ක්. විරැකියාව සහ ආහාර අර්බුදය ඉහළ ගොස් තිබෙනවා. දැඩි සංක්‍රමණ නීති හදුන්වාදීමට ඉදිරියේදී කටයුතු කරන බවයි පේරු බලධාරීන් පවසන්නේ.
The post දහස් සංඛ්‍යාත වෙනිසියුලා සංක්‍රමණිකයන් පිරිසක් පේරු රාජ්‍යයට appeared first on ITN News.
Post a Comment