මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත්කරන බව රජය සඳහන් කළා. ඒ ලබන 23 වනදා සිට ජූලි පළමුදා දක්වා.
මත්ද්‍රව්‍ය භාවිතය හා නීතිවිරෝධි ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීවයි එය ක්‍රියාත්මක වන්නේ. මේ වනවිටත් නිවාරණ වැඩසටහන් රැසක් රටතුළ ක්‍රියාත්මක වනවා. එය තවදුරටත් ශක්තිමත් කිරිමයි වැඩපිළිවෙලේ අරමුණ.
The post මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් appeared first on ITN News.
Post a Comment