කොළඹ දිස්ත්‍රික්කයේ නව ප්‍රතිලාභීන් සඳහා සමෘද්ධි දීමනා ප්රදානය පස්වරුවේ පැවැත්වෙනවා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගමදී. 4500කට පමණ සංකේතවත් ලෙස සමෘද්ධිය පිරිනැමීමටයි කටයුතු යොදා තිබෙන්නේ.
සමෘද්ධි ලාභීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරිම වැඩපිළිවෙලේ අරමුණ බවයි අමාත්‍ය දයා ගමගේ මහතා සඳහන් කළේ.
ලක්ෂ 06කට අළුතින් සමෘද්ධිය ලබාදීමේ වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා.
The post ලක්ෂ හයකට සමෘද්ධි ලබාදීමේ තවත් අදියරක් අගමැති ප්‍රධානත්වයෙන් appeared first on ITN News.
Post a Comment