නීති විරෝධීව සංක්රමණිකයින් මෙක්සිකෝවට පැමැණීම හේතුවෙන් එරට සංක්රමණික නීති දැඩිකර තිබෙනවා.
ලියකියවිලි නොමැති සංක්රමණිකයින් 800 දෙනෙකු මෙක්සිකෝව රඳවා තබාගෙන සිටිනවා. එම පිරිස ට්රක් රථ 4 කින් පැමිණි බව සදහන්. ඔවුන්ගෙන් 368 දෙනෙකුම වයස අවුරුදු 8 අඩු දරුවන්. මෑත කාලයේදී මෙක්සිකෝවට සංක්රමණයවීමට උත්සාහ කළ විශාලතම සංක්රමණික පිරිස මොවුන් බවට වාර්තා වනවා. ග්වාතමාලා, හොන්ඩුරාස් සහ එල් සැල්වදෝ යන රටවලිනුයි මෙම පිරිස මෙක්සිකෝවට සංක්රමණය වී තිබෙන්නේ. මෙක්සිකෝ දේශසීමාව හරහා ඇමරිකාවට සංක්රමණය වීමටයි ඔවුන් උත්සාහදරා තිබෙන්නේ.
The post මෙක්සිකෝවේ සංක්රමණික නීති දැඩිකෙරේ appeared first on ITN News.
Post a Comment