දේශසීමාව ආසන්නයේ පිහිටි පලස්තීන නිවාස සියයක් කඩාදැමීමට ඊශ්රායලය තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ලැබුණු බවයි ඊශ්රායල බලධාරීන් පවසන්නේ.
එහෙත් මෙම තීරණය සමඟ දෙපාර්ශවය අතර උණුසුම් තත්වයක් මතුවිය හැකි බව විදෙස් වාර්තා පවසනවා. සිය හමුදා කඳවුරු වලට ආසන්නයේ මෙම නිවාස පිහිටා තිබීම හේතුවෙන් ඊශ්රායලය නිවාස ඉවත් කිරීමේ තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
The post දේශසීමාවේ පිහිටි පලස්තීන නිවාස 100ක් කඩාදැමීමට ඊශ්රායලය සූදානම් appeared first on ITN News.
Post a Comment