ජපානයට රික්ටර් මාපක 6.9ක භූකම්පනයක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . ඒ අනුව එරට ප්‍රාන්ත දෙකක් සඳහා සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ .. භූමිකම්පාව සැතපුම් 23ක් ගැඹුරින් සිදුව ඇති අතර එය ප්‍රධාන වශයෙන් නිරිතදිග කියුෂු කලාපයට බලපා ඇති බවයි එම වාර්තාවල සඳහන් […]
The post ජපානයට භූ කම්පනයක් appeared first on ITN News.
Post a Comment