උතුරු කොරියාව කෙටි දුර බැලස්ටික් මිසයිල කිහිපයක් අත්හදා බලා තිබෙනවා. දකුණු කොරියාව පැවසුවේ මිසයිල මුහුදට පතිත වීමට පෙර කිලෝමීටර් 250ක දුරක් ගමන් කළ බවයි. එරට වේලාවෙන් උදැසන 9:30 ට මෙම අත්හදා බැලීම සිදුව තිබෙනවා. උතුරු කොරියාවේ ජංග් පළාතෙන් මෙම මිසයිල නිකුත් කර ඇති බවයි වාර්තාවල දැක්වෙන්නේ. කෙසේ වෙතත් දකුණු කොරියා වැඩබලන ජනාධිපති චෝයි සංග් මොක් […]
The post උතුරු කොරියාව කෙටි දුර බැලස්ටික් මිසයිල කිහිපයක් අත්හදා බලයි appeared first on ITN News.
Post a Comment