යාපනය අර්ධද්වීපයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම සදහා රජය ජල යෝජනා ක්රම පහක් ආරම්භ කිරීමට සියලු කටයුතු මේ වනවිට සූදානම්කර තිබෙනවා.
එමගින් යාපනය අර්ධද්වීපයේ ජනතාවට බලපා තිබූ ප්රබල ගැටලු රැසකට විසදුම් ලැබෙන බවයි උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් මහතා පවසන්නේ.
The post යාපනයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම සදහා ජල යෝජනා ක්රම 5ක් appeared first on ITN News.
Post a Comment