ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ ලබන මස 5 වනදා ජාතිය වෙනුවෙන් එළිදක්වන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ප්‍රතිපත්ති ප්‍රකාශය ඇතුලු ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු අවසන් කර ඇති බවයි පානදුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
අමාත්‍ය රාජිත සේනාරත්න,
The post ලබන 5 වනදා එළි දකින නව පෙරමුණ ගැන ඇමති රාජිත කියයි appeared first on ITN News.
Post a Comment