හොං කොං හි යුවාන් ලෝන්ග්හි පිහිටි දුම්රිය ස්ථානයකට කඩා වැදුණු මුහුණු ආවරණය කරගත් පිරිසක් සිදු කළ පහරදීම්වලින් පුද්ගලයින් 45 දෙනෙකු තුවාල ලැබුවා.
උදර්පන නීතියට එරෙහිව හොංකොං නගරයේ පැවති විරෝධතාවකට පැමිණි පිරිසක්ද මෙම පහරදීමෙන් තුවාල ලැබුවා. එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ. ප්‍රහාරය මැඩ පැවැත්වීම සදහා එරට පොලීසිය කදුලු ගෑස් ප්‍රහාර ද එල්ල කළා. පහරදීම සිදු කළ පුද්ගලයින්ගේ අනන්‍යතාව මෙතෙක් හෙළිව නැහැ.
The post හොංකොං හි දුම්රිය ස්ථානයකට කඩා වැදුණු පිරිසක් සිදු කළ පහරදීම්වලින් 45 දෙනෙකුට තුවාල appeared first on ITN News.
Post a Comment