ජපානයේ උත්තර මන්ත්‍රී මණ්ඩල මැතිවරණයෙන් එරට අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ජයග්‍රහණය කර තිබෙනවා.
මැතිවරණයට තරග කළ ආසනවලින් අඩකට වඩා ඔහු ජයග්‍රහණය කර ඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. ඔහු නියෝජනය කරන ලිබරල් ඩිමොක්‍රොටික් පක්ෂය ආසන 124න් 71 ක් දිනාගෙන තිබෙනවා. 64 හැවිරිදි ෂින්සෝ අබේ ජපානයේ වැඩිම කලක් එරට පාලනය කළ අග්‍රාමාත්‍යවරයා බවට පත්වනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
The post ජපානයේ උත්තර මන්ත්‍රී මණ්ඩල මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ජයග්‍රහණය කරයි appeared first on ITN News.
Post a Comment