220 සහ 221 වන උදාගම්මාන අද(20) ජනතා අයිතියට පත්කෙරෙනවා. ඒ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.
අනුරාධපුර, පදවිය සහ තලාව ප්‍රදේශවල නව ආදර්ශ ගම්මාන ඉදිකර ඇති බවයි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතා ප්‍රකාශ කළේ.
නිවාස ජනතා අයිතියට පැවරීමට සමගාමීව ප්‍රතිලාභීන් සඳහා සහන රැසක් ලබාදීමේ වැඩපිළිවෙලක් ද කි‍්‍රයාත්මකයි.
The post තවත් ආදර්ශ ගම්මාන දෙකක් අද ජනතා අයිතියට පත්කෙරේ appeared first on ITN News.
Post a Comment