Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වරිග සභා ක්‍රමය වෙනස්කර රට පාලනය කිරීමට පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයක් ඇතිකර ගත යුතුයි  

Add comments

වරිග සභා ක්‍රමය වෙනස්කර රට පාලනය කිරීමට පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයක් ඇතිකර ගත යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ජාතිකමග මහජන ව්‍යාපාරය සංවිධාන  කර තිබූ සම්මන්ත්‍රණයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

The post වරිග සභා ක්‍රමය වෙනස්කර රට පාලනය කිරීමට පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයක් ඇතිකර ගත යුතුයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG