බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන්වීමට විරෝධය පළකරමින් ලන්ඩන් නුවර උද්ඝෝෂණ පැවැත්වෙනවා.
බ්‍රිතාන්‍යයේ මීළග අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට විරෝධය පළකරමින් ඔවුන් උද්ඝෝෂණවල නිරතවනවා. ඔවුන් පවසන්නේ බොරිස් ජොන්සන් ඉවත්ව බ්‍රෙක්සිට් යෝජනාව නැවත හකුලා ගත යුතු බවයි. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන් වීමට ජනතා කැමැත්ත ඉල්ලා නැවතත් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව ද ඔවුන් පවසනවා. යුරෝපා සංගමයක් නොමැතිව බ්‍රිතාන්‍යයට අනාගතයක් නොමැති බවයි උද්ඝෝෂකයින් පෙන්වා දෙන්නේ.
The post බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන්වීමට විරෝධය පළකරමින් ලන්ඩන් නුවර උද්ඝෝෂණ appeared first on ITN News.
Post a Comment