යේමනයේ දී එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් දස දෙනෙක් මිය ගියා. තවත් 23 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
සෞදිය ප්රමුඛ ඒකාබද්ධ ආරක්ෂක අංශ ප්‍රහාරය එල්ල කළ බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. යේමනයේ ක්‍රියාත්මක ත්‍රස්තවාදී ඉලක්කවලට ප්‍රහාර එල්ල කර තිබෙනවා.
කෙසේ වෙතත් සිවිල් වැසියන්ට ද ඉන් හානි සිදුවුණා.
The post යේමනයට යළිත් සෞදි ඒකාබද්ධ ගුවන් ප්‍රහාර appeared first on ITN News.
Post a Comment