බලපත්ර නොමැතිව වැලි ප්රවාහනය කළ 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්රදේශයේදී.
ජලය සිදී ගිය වැව්වලින් ඔවුන් වැලි ලබාගැනිමේ ජාවාරම සිදුකරන බවටයි තොරතුරු හෙළි වුණේ. ට්රැක්ටර් රථ 15ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. පුදුකුඩිඉරිප්පු පොලිසියයි විමර්ශන සිදුකරන්නේ.
The post බලපත්ර නොමැතිව වැලි ප්රවාහනය කළ 15 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment