උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන්ට ජාතික හැදුනුම්පත් ලබාදීමට ප්‍රමුඛත්වය ලබාදී ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මේ වනවිටත් බොහෝ පිරිසකට හැදුනුම් පත් ලබාදීම අවසන් කර තිබෙනවා. උසස් පෙළ විභාගය ආරම්භ වන්නේ ලබන මස පස් වනදා.
මේ අතර රජයේ සහ රජය අනුමත පාසල්වල දෙවන පාසල් වාරය අනිද්දා (01) අවසන් වනවා.
The post උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අපේක්ෂකයන්ට ජාතික හැදුනුම් පත් ලබාදීමේ ප්‍රමුඛත්වය appeared first on ITN News.
Post a Comment