ඉන්දීය දේශපාලනයේ සුවිශේෂී චරිතයක් වූ හිටපු ඉන්දීය ප්‍රධාන අමාත්‍ය ශීලා ඩික්ෂිත් අභාවප්‍රාප්තවී තිබෙනවා.
දීර්ඝ කාලයක් තිස්සේ අසනීප තත්ත්වයෙන් පසුවූ ඇය මිය යන විට අසූ එක් වන වියෙහි පසුවුණා. 1984 වසරේ දී ප්‍රථම වරට දේශපාලනය පිවිස ඇත්තේ.
The post හිටපු ඉන්දීය ප්‍රධාන අමාත්‍ය ශීලා ඩික්ෂිත් අභාවප්‍රාප්ත වෙයි appeared first on ITN News.
Post a Comment