රාජපක්ෂ ආණ්ඩුව ගිවිසුම් අත්සන් කර පිටරටින් ගෙන් වූ කුණු ඉවත් කිරීමට සිදුව තිබෙන්නේ වත්මන් රජයට බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා.
කෑගල්ල පරගම්මන අමුගොඩ මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ ආවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. හදවත් යා කෙරෙන රන් මාවත් වැඩසටහන යටතේයි මෙය ක්‍රියාත්මක වන්නේ. වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 572ක්.
The post රාජපක්ෂ ආණ්ඩුව ගෙන් වූ කුණු ඉවත් කිරීමට සිදුව තිබෙන්නේ වත්මන් රජයට appeared first on ITN News.
Post a Comment