රතුපස්වල ඝාතන සිද්ධිය, ඇවන්ගාඩ් සිද්ධිය සහ ප්රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ත්රිපුද්ගල විනිසුරු මඩුළු 03 ක් පත් කර තිබෙනවා.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතායි මෙම විනිසුරු මඩුළු 03 පත් කළේ. ඒ නීතිපති දප්පුලද ලිවේරා මහතා අගවිනිසුරුවරයාගෙන් ලිඛිතව සිදු කළ ඉල්ලීමට අනුවයි. ඒ අනුව අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් එම එක් එක් ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල මගින් වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතයි.
The post රතුපස්වල,ඇවන්ගාඩ් සහ එක්නැලිගොඩ සිද්ධීන් සෙවීමට ත්රිපුද්ගල විනිසුරු මඩුළු 3ක් appeared first on ITN News.
Post a Comment