යේමන් කැරළිකරුවන් භාරයේ පැවති නගරයක් අත්පත් කරගැනීමට ආරක්ෂක අංශ සමත් වුණා.
ප‍්‍රධාන වරාය ආශ‍්‍රිත ඒඩ්න් නගරයේ පාලනය කැරළිකරුවන් සතුවයි පැවතුණේ. ඒ හේතුවෙන් අවස්ථා ගණනාවකදී දෙපාර්ශවය අතර දරුණු ගැටුම් හටගත්තා.
කෙසේ වෙතත් මේ වනවිට ඔවුන් පළවා හැරිමට හමුදාවට හැකිව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.
The post යේමන් කැරළිකරුවන් භාරයේ තිබූ නගරයක් ආරක්ෂක අංශ යටතට appeared first on ITN News.
Post a Comment