කොංගෝ රාජ්‍යයේ ඉබෝලා රෝගින්ගෙන් සියයට පනහක් පමණ හදුනාගෙන ඇති බව සෞඛ්‍ය බලධාරින් ප‍්‍රකාශ කළා. ඔවුන්ට අවශ්‍ය ප‍්‍රතිකාර කටයුතු ආරම්භ කර තිබෙනවා.
පසුගිය වසර තුළ පුද්ගලයින් 1800කට වැඩි පිරිසක් ඉබෝලා රෝගයෙන් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. කළාපයේ පවතින ගැටුම් හේතවෙන් රෝගය පාලනය කිරිමට බාධා මතුව තිබෙනවා.
The post කොංගෝ රාජ්‍යයේ ඉබෝලා රෝගින්ගෙන් 50%ක් පමණ හදුනාගෙන ඇත appeared first on ITN News.
Post a Comment