අධිකරණයේ ස්වාධීනත්වය ඇතිකිරිමට රජය උපරිමයෙන් කටයුතු කරන බව අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසනවා.
ඇතැම් පුද්ගලයින් පදනම් විරහිත චෝදනා ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ. එම චෝදනා වලට නිසි පිළිතුරු ලබාදෙමින් වත්මන් රජය කටයුතු කර තිබෙනවා. ජනතාව වෙනුවෙන් උපරිම සේවයක් සැලසිමයි රජයේ අරමුණ.
උපාධිධාරින් ඇතුළු විශාල පිරිසකට රැකියා ලබාදිමේ වැඩපිළිවෙල රැසක් ද කි‍්‍රයාත්මක බව තලතා අතුකෝරල මහත්මිය පෙන්වා දුන්නා.
The post අධිකරණයේ ස්වාධීනත්වය ඇතිකිරිමට රජය උපරිමයෙන් කටයුතු කරනවා appeared first on ITN News.
Post a Comment