Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා ණය ක‍්‍රමයෙන් රුපියල් බිලියන 91ක් බෙදා දී අවසන්  

Add comments

එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා වැඩසටහන යටතේ ව්‍යවසායකයන් වෙනුවෙන් රුපියල් බිලියන 91ක මුදලක් නිකුත් කර ඇති බව මුදල් අමාත්‍යංශය ප‍්‍රකාශ කළා.

ඉන් වැඩි ප‍්‍රමාණයක් ලබාදී ඇත්තේ ජය ඉසුර වැඩසටහන වෙනුවෙන්. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරි ගැන්වීමයි අරමුණ.

2020 වනවිට නව ව්‍යවසායකයන් ලක්ෂයක් බිහිකිරිමේ වැඩසටහන යටතේ එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රි ලංකා ආරම්භ වුණා. මේ වනවිටත් එය සාර්ථකව ක‍්‍රියාත්මක බවයි මුදල් අමාත්‍යංශය පවසන්නේ. අංශ ගණනාවක් ඔස්සේ ව්‍යවසායකයන්ට බැංකු මගින් ණය මුදල් ලබාගැනීමට පහසුකම් සළසා තිබෙනවා.

The post එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා ණය ක‍්‍රමයෙන් රුපියල් බිලියන 91ක් බෙදා දී අවසන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG