ලබන මාසයේදී වන අලි සංගණනයක් සිදුකරන බව වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. සැප්තැම්බර් 13 සහ 14 දෙදින ඒ වෙනුවෙන් වෙන්කර ඇති බවයි දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලක්ෂ්මන් පීරිස් මහතා සදහන් කළේ.
වන අලි සම්බන්ධයෙන් දැනට පවතින තොරතුරු යාවත්කාලීන කිරිම ප‍්‍රධාන අරමුණ බවයි වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
The post ලබන මාසයේදී වන අලි සංගණනයක් appeared first on ITN News.
Post a Comment