පාස්කු ඉරුදින ප්‍රහාරය හේතුවෙන් ඇතැම් වෙළෙදාම්වලට පැනවූ තාවකාලික තහනම ඉවත්කරගැනීමට සාකච්ඡා කරන බව අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කළා.
අනාරක්ෂිත තත්වය හේතුවෙන් ඕල්කට් මාවතේ වෙළෙදාම්වලට තාවකාලික තහනමක් පැනවීමටයි පොලිසිය තීරණය කළේ. වත්මන් තත්වය සලකා බලා එම තහනම ඉවත්කිරිමට පොලිසිය සමඟ සාකච්ඡා කරන බව අමාත්‍යවරයා සදහන් කළා.
පොදු වෙළෙද සංගමය සමග පැවති සාකච්ඡාවෙන් පසු ලබාගත් කරුණු පදනම් කරගනිමින් ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කිරීමයි අරමුණ.
The post පාස්කු ඉරුදින ප්‍රහාරය හේතුවෙන් ඇතැම් වෙළෙදාම්වලට පැනවූ තාවකාලික තහනම ඉවත්කරගැනීමට සාකච්ඡා appeared first on ITN News.
Post a Comment