ගාසා තීරය ආශ්‍රිතව යළි ගැටුම් වර්ධනයවී තිබෙනවා. දේශසීමා ආක්‍රමණය කළ පලස්තීන ආරක්ෂක අංශ ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
කිහිප දෙනෙකු මියගිය බවට තොරතුරු තහවුරු වී තිබෙනවා. එහෙත් එම සංඛ්‍යාව නිල වශයෙන් වාර්තාවී නැහැ. පලස්තීන ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරවලින් ඊශ්‍රායල හමුදා සාමාජිකයන් කිහිප දෙනෙකු ද තුවාල ලැබූ බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
The post ගාසා තීරය ආශ්‍රිතව යළි ගැටුම් appeared first on ITN News.
Post a Comment