සංචාරක වීසා මගින් ඩුබායි රාජ්‍යයට ශ්‍රමිකයන් යොමුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ෂණ ඒකකය මගින්.
රැකියා සදහා ශ්‍රමිකයන් විදේශගතකර ඇති බවටයි තොරතුරු හෙළිවුණේ. ඔහුගේ නිවස පරික්ෂා කිරීමේදී ගුවන් ගමන් බලපත්‍ර 13 ක් සහ තවත් ලිපිලේඛන රැසක් සොයාගැනීමට හැකිවුණා. සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ පහක මුදල් ඇපමත මුදාහැර තිබෙනවා.
The post සංචාරක වීසා මගින් ශ්‍රමිකයන් ඩුබායි වෙත යැවූ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment