බස්නාහිර පලාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා සහ ඔහුගේ බිරිදට එරෙහිව ගොනුකර ඇති නඩුව සැප්තැම්බර් 17 වනදා යළි කැදවීමට නියෝග කර තිබෙනවා. කොළඹ මහාධිකරණයයි තීන්දුව අද (01) ලබාදුන්නේ.
කොලොන්නාව මීතොටමුල්ල ප‍්‍රදේශයේ ඉඩමකින් අනවසර පදිංචි කරුවන් ඉවත්කර ඉඩම නිරවුල් කිරිම සදහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක් ලබාගත් බවට ඔවුන්ට චෝදනා එල්ලවී තිබෙනවා. 2015 වර්ෂයේදි මුදල් ලබාගෙන ඇති බවයි නීතිපතිවරයා අධිකරණයට දැනුම්දී තිබෙන්නේ.
The post ප‍්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිදට එරෙහි නඩුව සැප්තැම්බර් 17 වනදා යළි කැදවීමට නියෝග appeared first on ITN News.
Post a Comment