තායිවානය අවට මුහුදු සීමාවේ හමුදා අභ්‍යාස සිදු කිරීමට තමන්ට හිමිකමක් ඇති බව චීන ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දෙනවා. තායිවානය අවට මුහුදු ප්‍රදේශයේ චීනය දින කීපයක සිට හමුදා අභ්‍යාසවල නිරතවනවා. වර්තමානය වනවිට එම තත්ත්වය බෙහෙවින් ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර චීන ආරක්ෂක අමාත්‍යංශය ද පසුගිය සතියේ හදිසි ප්‍රතිචාර මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක කළා. නැගෙනහිර […]
The post චීන ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැනුම්දීමක් appeared first on ITN News.
Post a Comment