පැයට කිලෝමීටර 96 ක වේගයෙන් ගමන් කරන සුළං හේතුවෙන් කැලිෆෝනියාවේ – සැන් ෆ්රැන්සිස්කෝ නගරයට ටොනේඩෝ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නගරයේ ඇතැම් ප්‍රදේශවලට ගිඟුරුම් සහිත වැසි පවතින බවයි. මේ අතර උතුරු සහ මධ්‍ය කැලිෆෝනියාවේ දෙලක්ෂ 21,000 කට වැඩි පිරිසක් සදහා විදුලිය ද විසන්ධි වී ඇති බවත් සඳහන්. නමුත් මීට පෙර කැලිෆෝනියාවේ […]
The post කැලිෆෝනියාවේ – සැන් ෆ්රැන්සිස්කෝ නගරයට අනතුරු ඇඟවීමක් appeared first on ITN News.
Post a Comment