කැලිෆෝනියාවේ සැන්ෆ්රැන්සිස්කෝ නගරයට පළමුවරට ටොනෙඩෝ අනතුරු ඇඟවීමක් නිකුත් කෙරුණා. නගරයට මේ වනවිට ගිගුරුම් සහිත වැසි හා තද සුළං පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පැයට කිලෝමීටර් 96ක පමණ වේගයකින් සුළං හමායනවා. ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යටවී පවතිනවා. ගස් පෙරළිම හා විදුලිය විසන්ධිවීම පිළිබඳ සිදුවීම් රැසක් වාර්තා වනවා. උතුරු සහ මධ්‍යම කැළිෆෝනියාවේ 21,000ට අධික පිරිසක් විදුලිය […]
The post සැන්ෆ්රැන්සිස්කෝ නගරයට ටොනෙඩෝ අනතුරු ඇඟවීමක් appeared first on ITN News.
Post a Comment