පහතරට එළවළු මිල සීඝ්රයෙන් අඩුවී තිබෙනවා. ඒ එළවළු තොග වැඩි වශයෙන් ලැබීම හේතුවෙන්. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් විශාල ලෙස අඩුවී තිබෙනවා.
පිපිඤ්ඤා, බණ්ඩක්කා, පතෝල, නෝකෝල් සහ මෑකරල් වැනි එළවළු තොග මිල ගණන් රුපියල් 10 ත් රුපියල් 30 ත් අතර මට්ටමක පවතින බවයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පවසන්නේ.
The post පහතරට එළවළු මිල පහළ යයි appeared first on ITN News.
Post a Comment