සුඩානයේ ගැටුම් යළි උත්සන්නවී තිබෙනවා. රාජ්ය විරෝධී උද්ඝෝෂකයන් සහ ආරක්ෂක අංශ අතර ගැටුම් හටගත්තා. ඉන් පුද්ගලයන් හතර දෙනෙකු මියගොස් තිබෙනවා.
තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව අල්ජසීරා ප්රවෘත්ති වාර්තා සඳහන් කළා.
ආරක්ෂක අංශ සිදුකළ වෙඩි ප්රහාරයකින් පසුව ද විශාල පිරිසක් විරෝධතාවක නිරතවී තිබෙනවා.
The post සුඩානයේ ගැටුම් යළි උත්සන්න වෙයි appeared first on ITN News.
Post a Comment